IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වල්පොළ නිවාස තුනකට පහරදුන් අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

රාගම වල්පොල දේශයේ නිවාස තුනකට කඩුවලින් සහ මන්නා පිහිවලින් පහරදී ලාභ හානි සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහබාගේ ප්‍රදේශයේ දී ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඉකුත් වූ (20) දින රාත්‍රියේ මෙම නිවාසවලට පහර දී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු රාගම මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි (36) පුද්ගලයකු වන අතර මොහු පුද්ගලයන්ට වෙඩි තබා ඝාතනය කිරීම ,කාපා කොටා ඝාතනය කිරීම, වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, සහ පොලිස් නිලධාරීන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

වල්පොළ නිවාස තුනකට පහරදුන් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site