IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


‘වෙල්ගමට දැන් සනීපයි‘

(අංජුල මහික වීරරත්න)

මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි  අතරතුර ප්‍රහාරයට ලක් ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී සිටියි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (15) පැවති රැස්වීමකට ද කුමාර වෙල්ගම මහතා සහභාගී වී සිටින අයුරු දැකගත හැකි විය.එම රැස්වීමට සමගි ජනබලවේගය නියොජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් මහත්වරු ද සහභාගී වී සිටියහ.

ප්‍රහාරයට ලක්වීමෙන් පසු අසනීප තත්ත්වය තත්වය උග්‍ර වීමෙන්  කුමාර වෙල්ගම මහතා දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබීය.



අදහස් (2)

‘වෙල්ගමට දැන් සනීපයි‘

mangala Thursday, 16 June 2022 01:22 PM

මේ ගොල්ලන්ගෙ දේශපාලනයට නම් මම එකඟ නැහැ, නමුත් අරගලකරුවන්ගේ දැනුම සහ ක්‍රියාවන් හොදින් පෙන්වන එක සිද්ධියක් තමයි මේ. අරගලකරුවො කියන්නෙ නම් ආදරෙන් කියන්නෙ ආදරෙන් කරන්නෙ වගේ වැල් බයිලා, ඒත් ඒවා කියන්නෙ ආයුධ අතේ තියෙන ආරක්ෂක අංශ ඉස්සරහ විතරයි. පාරවල් වහගෙන නිරායුධ මිනිස්සු ඉස්සරහ බලන්න ඕන, එතකොට තමා අරගලයේ නියම මූණ පේන්නෙ. අනික මේ මනුස්සයා එදා ඉදන්ම ගෝඨාභය එපා කියපු මිනිහා.

:       9       23

chandima Thursday, 16 June 2022 07:07 PM

ගුටිකෑවත් අතහරින්නේ නැහැ නේද? ඒ තරමට දේශපාලනේ රස ඇති.. ඒකයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 239 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site