
(දිනේෂ් සමරකෝන්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද යන්න පිළිබඳ සැකයක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
“වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට ගන්න දත කෑවද නැද්ද? ඒක අපි හැමෝම දන්නවා. ඡන්දේ වෙලාවේ පැහැරගෙන ගියා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ගෙදරට වෙඩි තිබ්බා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විශාල උත්සාහයක් දැරුවා. ඒත් පත්වුණේ සජබෙන්. ඡන්දෙන් ගන්න හැදුවා, ඊට පස්සේ වෙනත් උපක්‍රම යෙදුවා. ඒත් බලය විපක්ෂයට ගියා. ඒ සභාපතිව ඝාතනය කරලා. මේක ආණ්ඩුවේ මර්ධනයේ දෙවැනි අදියරද කියලා අපිට සැකයක් තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් උබලා තියෙන්නෙ හැම මිනිමැරුමටම මේ වගේ එකෙක් මැරුන ගමන් මාලිමාවට ඇගිල්ල දික් කරන්න. මෙයා පාතාලයේ. ගොට්ටෙක් කියන්න ජනතාව දන්නවා. නාකිමයිනගෙ කේලම් කියලා කොටවලා මිනිස්සු අවුස්සන එක. මුන්ටත් තියෙනවා. ජනතාව පිලිගන්නෙ නැහැ. ඊට පස්සෙ මැරුම් කන්නෙ මෙයා. හිතේ සැකේට කට වරද්දන්න ගියොත්. හිටපු නඩේ. සේරම හොරු මිනිමරුවෝ. පතාලයේ සමාජිකයෝ. මුන් කරපු වැරදිවලට නඩු අහන්න කලින් එලොව යනවා. ඒක කොයි තරම් ලස්සනයිද. රජයේ සල්ලිත් ඉතුරුයි. පාතාලය. දන්නවා නඩු කියලා විසදන්න බැහැ කියලා. අනිත් අයත් පරිස්සම් වෙන්න.
වෙන්න පුළුවන්. ආණ්ඩුව ඉන්නේ ඉතා අධික බලොන්මාදයෙන්. පළාත් සභා ඡන්දය නොතියා ඉන්න හදන්නේත් පරාජය වෙන්න ඉඩ තියෙන නිසා. මේ පාලන කාලය අවසන් වෙනකොට රජයේ නිලධාරීන් පවා තමන්ගේ නියෝග යටතට අරන් ඡන්ද නොතියා ඉන්නත් ඉඩක් තිබෙනවා.
දුමින්ද ඔයාගේ සැකය තියාගන්න. පොලිසිය ක්‍රියාමාර්ග ගනියි. බය වෙන්න එපා. ඔයාලගෙ කාලෙ වගේ නෙවෙයි.
තාත්තා මැරෙන්න කලින් අහලා දැන ගන්න තිබුනේ මර්ධනය කියන්නේ මොකක්ද කරන්නේ කොහොමද කියලා.
අර රන් ආලේපිත තුවක්කුවට මොකද වුණේ...?
දුමින්ද! ඔයා බබා.
මරු ... සැක කරන්න. රත්තරන් පාට තුවක්කුව කෝකියට දුන්නේ කවුද කියලා ජනතාවටත් සැකයි.
සැකේ පල කරපන්. මිනිහෙක් මැරුණම ඒක තමන්ගේ රටේ ආන්ඩුවෙන් කලා කියන්න වෙන එකම කරුමයක්..කොහොමද රටක් විදියට ලෝකෙට යන්නෙ තොපි වගේ පිම්පියො නිසා. නීති අංශවලට ඉඩ දීලා ඉදපන් කටවහන්.
ඔයා ඇයි මේ කලබලේ? අපිට ඒක සැකයි..
තමුන්ගේ තාත්තා බර්ටි ප්‍රේමලාල් කරපු අපරාදයන් ගැන තමුන්ට අමතක වෙලා? නිරපරාදේ ඝාතනය කරපු අයත් හිටියා.
පාතාලයෙක් මැරුණම වලලන්නෙත් ඔහුගේ පාතාලයේ එවුන්මයි.
හෙට එනවා නිව්ස්, දුමින්ද මියගිය සභාපති එක්ක ජාවාරම් වලට සම්බන්ධයි, රත්තරන් තුවක්කුවේ කතාවත් එකතු වෙලා අප්පච්චිගේ කාලේ මිනිමැරුම් ටිකත් උඩ එයි.
මොවුන් වගේ කාලකණ්ණි දේශපාලනයෙන් අයින් කරලාම දාන්න ඕනෑ. මොවුන් හැමදාම කළේ මේ ජඩ දේශපාලනය.. පාස්කු දින ප්‍රහාරයෙන් වාසි ගත්තා... ආණ්ඩු, විපක්ෂ එකතු වෙලා පාතාලය නැති කරලා රටේ තරුණ, ළමා පරපුර බේරාගත යුතු වෙලාවක, මෙයා ඒකෙන් වාසි ගන්න හදනවා. තිරිසන් සතුන්ටත් අන්තයි.
පැලවත්තේ වැසිකිලි ශෝධක හමුදාව ඇවිස්සිලා බව පේනවා. දුමින්දට මෙහෙම කියන්න අයිතියක් තියෙන්නේ ඔහුගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කළා කියලා 87-89 කාලේ ජේවීපී එකෙන් මරන්න ගිහින් අනූ නවයෙන් බේරුණු කෙනෙක් නිසා. ලංකාවේ බහුතරයක් වූ ශිෂ්ඨ සම්පන්න ජනතාව ආණ්ඩුවේ මේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නැති නිසා ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ කියන එක ස්ථීරවම කියනවා.
ඔයාගේ රන් ආලේපිත සෙල්ලම් තුවක්කු වෙඩි තියන්න එහෙම නොවෙයි වෙන්න ඇති. ඔබත් එක පාතාල මැරයෙක් බව අපි දන්නවා...!
දුමින්දගේ රන් ආලේපිත තුවක්කුවක් ගැන නන් දොඩවන මාලිමාවේ ශෝධක හමුදාව දන්නේ නෑ... දුමින්ද ඒ නඩුවෙන් නිදොස් කොට නිදහස් වුණා කියලා. මේ මිනිස්සුන්ට ශෝධක රස්සාවම තමයි ගැලපෙන්නේ...