(ඩයනා උදයංගනී)
සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති.
තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද පවසා ඇත්තේ එවන් ආණ්ඩුවක තනතුරු භාරගැනීමට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
We don't mind Welgama going but Champika has become treacherous to Champika
දැන් පෙරහැර ගිහින් හමාරයිනේ
අම්මෝ චම්පික නම් එපා
මේ දෙන්නා හොරු නෙවෙයි... අත් පිරිසිදුයි. යමක් කරන්න හැකියාවක් තියෙනවා. කොන්දේසි නොදාම රට වෙනුවෙන් වැඩක් කරන්න.
ආයිත් චම්පිකයා නම් එපා...
ගෙම්බන් වැඩ පටන්ගනී.
සජිත් එක්ක ගියේ මොකටද? රනිල් එක්කම ඉන්න තිබුණනේ අවුරුදු 15 ඇමැතිකම් කළානේ.. ඒ අමාත්‍යාංශ එදත් පාඩු ලබනවා... අදත් පාඩු ලබනවා. ඉතින් ඔබලාගේ තිබෙන සාර්ථකත්වය කුමක්ද?
හොරුන්ට වඳින බයියන් චම්පික එපා කියනවා... පුදුම මිනිස්සු..!