
(නිමල් ජයරත්න )
 වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ගරාජයක කාමරයක සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ හතළිහක් අද(09 ) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
 
හදිසි දුරකථන ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මෙම ගරාජය පරීක්ෂා කර තිබෙන අතර එහිදී මිලිමීටර් 9 වර්ගයේ  උණ්ඩ 40 ක් සොයාගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ  මහතා අප කළ විමසීමකදී පැවසීය.
මෙම ගරාජයේ හිමිකරු වසර පහකට පෙර ගරාජය වෙනත් පුද්ගලයකුට විකුණා ප්‍රදේශයෙන් ගොස් ඇති බවත්, ඒ අනුව දැනට මෙම ගරාජය භාරගත් අයවලුන්ගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරමින් පවතින බවද කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
මෙම ගරාජයේ කාමරය පරීක්ෂා කිරීමේදී සුදු පැහැති ප්ලාස්ටික් කූඩයක තිබි එම මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 40 තිබී හමු වූ බවද පොලිසිය කියයි.
 
 
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැලිකන්දේ ගරාජයකින් උණ්ඩ 40ක් සොයාගනී
උකුස්සා Tuesday, 09 September 2025 12:56 PM
ඔය මලට ගොඩක් අපලයි වගේ මේ දවස්වල
වින්සන්ට් කජ්ජා Tuesday, 09 September 2025 01:05 PM
ඒකෙත් හැටි බලමුකෝ - ගමේ නම නාමල්ගම.