(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක් ඇතිවි ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
අද (1)පෙරවරුවේ සිට ඇතිව තිබෙන මෙම පාලනය සදහා බන්ධනාගාර නිලධාරින් දැඩි පරිශ්රමයක් දරමින් සිටින බවද වාර්තාවේ.
මහර සිද්ධියත් සමග කලබලබලව සිටින මෙම රැදවියන් කලහකාරි ලෙසහැසිරිමට පටන් ගෙන ඇතැයිද එම ආරංචිමාර්ග සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිකඩ ඉන්න අය ඕන පැත්තකට දාන්න දාලා තියෙන්නේ. විමල්ගෙන් ඇහුවා නම් හොඳයි.
සර්ගේ තියරිය... වහාම වෙඩි තියන්න.
ඔන්න සර් උඩින්ම පාස් වෙන්න යන්නේ...
මිනීමරන්නේ නැතුව රටක් පාලනය කරගන්න බැරි ජනාධිපති. පොලිසිය බාරයේ හිටපු පාතාලයා මරලා ගිය පාතාලයින් අල්ලගන්න බැරි ජනාධිපති. හයියෝ....
අනේ මෙයාලනම් එක සැරයකුත් වෙඩි කාලා ඉන්නේ...
කුඩු දුමියා පන්නන්න හොඳ වෙලාව සර්...