(ඉන්දිකා රාමනායක)
වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට යම් කිසිවකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වැලිකඩ පොලිසිය පවසයි.
ආයතනයේ නාන කාමරයේ ජනේලයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව එහි කළමනාකරු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ ආසන්නයේ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොටසක් ද සොයාගෙන ඇත.
බිය ගැන්වීම සදහා කිසිවකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි ප්‍රහාරයක්