
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත, පිටිගල ඩි.ජේ .විජේසිංහ, ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
වැලි හැරීමේ සිද්ධියකට විරෝධය පා කරන්දෙණිය අනුරුද්ධගම ගම්වාසිහු අද (29 ) උදෑසන එම වැලි හැරීමේ වළ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.
මේ වැලි හැරීමේ වළ නිසා සිය ගමේ ජල උල්පත් සිඳීගොස් ඇති බවත්, මේ පිළිබඳව අදාළ බලධාරීන්ට කොතෙක් දැනුම් දුන්නත් එයට සාර්ථක විසඳුමක් නොලැබුණු නිසා තමන් මේ ක්‍රියාමාර්ගයට යොමුවූ බව උද්ඝෝෂකයෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි... කොන්ද පණ තියෙන මිනිස්සු ඉන්නවා දැකීමත් සතුටක්... ඔය වැලි ලොරි ගිනිතිබ්බා නම් හරි. නැතිනම් කවුරුවත් ඇහැක් ඇරලා බලන්නේ නැහැ. මේවා පාතලයින්ට, හොර දේශපාලුවන්ට, ජාවාරම් කාරයින්ට ගිය රට... කොන්ද පණ ඇති අයට අපගේ ප්‍රණාමය...
බලන්නකෝ, දැන් ජනාධිපතිතුමා ගුවනින් ඇවිත් පරිසර හිතකාමී විදිහට වැලි කපන්න කියලා බලධාරින්ට උපදෙස් දීලා යාවි, එතකොට ඒ ප්‍රශ්නෙත් විසඳුණා... අප්පා හරිම සතුටුයි.
අසාධාරණයට එරෙහිව ගම් මට්ටමින් නැගී සිටිය යුතුයි.