
(ප්‍රදීප් කුමාර )
මුලතිව් පුඩුකුඩීරිප්පු දේවිපුරම් මල්ලිකාඩු වෙල්යායේ තිබී මළ සිරුරක් හමු වු බව පුඩුකුඩීරිප්පු පොලිසිය සදහන් කරයි.
මෙලෙස මිය ගොස් අත්තේ දේවිපුරම් ප්‍රදේශයේ පදින්චි මර්කන්ඩු පක්‍යම් නෑමති අයෙකු වන අතර ප්‍රදේශවාසීන් මෙම මල සිරුර පිලිබද පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පුදුකුඩීරිප්පු පොලිසිය පැමිණ ඒය පරීක්ෂා කළේය.
පශ්චාත් මරණ පරීක්ශණය සදහා මුලතිව් රොහලට අතුලත් කොට තිබේ පුදුකුඩීරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වෑඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd