(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙරළබඩ පොලිස් වසමේ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි හන්දියේ දී යතුරුපැදියකින් යමින් සිටිය අබු සැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමකින් සැමියා තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කිඹුලා ඇල ප්‍රදීප් නමැත්තකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි
පිස්තෝල අවියක හිස් උණ්ඩ දෙකක් වෙඩි වැදුණු ස්ථානයේ තිබී සොයාගෙන ඇත
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාද්‍ය ප්‍ර්කාසකගෙ නීතිඥ කම අපිට කියන්නෙ මොකොටද