
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු වීරසේන ගමගේ මහතා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (24) දිවුරුම් දුන්නේය.
වීරසේන ගමගේ මහතා උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකි.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දීස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 38242ක් ලබාගෙන එම ලැයිස්තුවේ නව වැනි ස්ථානයට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd