
(යොහාන් භාසුර)
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති උපයනවිට බද්ද වාහා අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ වරාය සේවකයෝ වරාය ඉදිරිපිට අද (13) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘අසාධාරණ බදු පනත වාහා හකුලාගනු’ යන තේමාව යටතේ පැවැති එම විරෝධතාවට වරාය සේවකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
NGO සල්ලි වලින් ආතල් ගන්නව. නියමයි.
ලෝක හොරු මුන්
මේ මාසෙකට ලක්ෂයකට වැඩි පඩිගන්න අයද? මාසෙකට ලක්ෂයකට වැඩි පඩි ගන්නවා නම් රුපියල් 5000 බදු ගේවන්නකෝ නම්බුකාර විදිහට...? මාසෙකට ලක්ෂයකට වැඩි පඩි ගන්නේ නැතිනම් ඔහෙලා මේ කුලියට කහින්නේ ඔහෙලාහේ පඩිය වගේ තුන් හතර ගුණයක් පඩි ගන්න එවුන් වෙනුවෙන් නේද?