
නැගෙනහිර පර්යන්තය විකිණීමට හා වරාය විනාශ කරන මෑන් පවර්වලට එරෙහිව වරාය සමිති එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් කොටුව කාන් ඔරලෝසු කණුවා ඉදිරිපිට පැවැත්විය.
උද්ඝෝෂණය හේතුවෙන් කොටුව, පිටකොටුව අවට දැඩි රථ වාහන තදබදයක් ඇති විය
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරාය සමිති එකමුතුව උද්ඝෝෂණයක
sinhaya Wednesday, 12 June 2024 05:33 PM
ඡන්දේ ළඟ නිසා උද්ඝෝෂණ රැල්ලේ වේගය ටිකක් වැඩි කරලා වගෙයි. දන්නවනේ මේවායේ නූල කාගේ අතේද තියෙන්නේ කියලා? මේ උද්ඝෝෂණ කරන අයගෙන් කීදෙනෙක් වරායේ බත් එක පිටට විකුණනවාද? හොර ඕටී දාගන්නවාද? මේ අය එනවා රට හදන හැටි කියලා දෙන්න.
kotiya Wednesday, 12 June 2024 06:53 PM
මං ඒත් හිත හිත හිටියේ කවුද ඊළඟට ස්ට්‍රයික් කරන්නේ කියලා. ඊළඟට කවුද? දොස්තරලාද? නර්ස්ලාද? බස්ද? ගුරුවරුද? විදුලි බල මණ්ඩලේද? ජල මණ්ඩලේද?
සෙනෙවිරත්න Wednesday, 12 June 2024 09:09 PM
මේකට එරෙහිව කමන්ට් දාන අයගෙන් අහන්න කැමතියි අපේ වරාය, අපේ මරමස්තාන, අපේ රටට ආදයම් එන මාර්ග යහමින් නැහැ තියෙන එකත් පිට රටකට විකිනුවට කමක් නැද්ද කියල ? ඇමතිල තමන්ගෙ සනුහරේ පෝස්ටර් ගහපු උන්, ඔවට රිංගවල විනාශ කලා, බත් එකට අරක්කු බාගෙට ඡන්දෙ දෙන උන් බත් එක විකුනන එක අරුමයක් නෙවෙයි. ඒව සෙරම දේශපාලඥයන් ඇතිකරපු පුරුදු.