IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වරායේ වාහන විකුණන්න ව්‍යාජ ටෙන්ඩරයක් කැඳවලා

(යොහාන් භාසුර)

වරාය අධිකාරිය සතු වාහන 1121ක් අළෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවට ව්‍යාජ ලිපියක් සාමාජ මාධ්‍යවල සංසරණය වන බවත් එවැනි වාහන ප්‍රමාණයක් අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවා නොමැති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම ලිපියේ සඳහා පාවිච්චි කර ඇති ලිපි ශීර්ෂය ද ව්‍යාජ එකක් බවත් එහි අස්සන යොදා ඇති පුද්ගලයා එවැනි ලිපියකට අස්සන් කර නොමැති යැයි දැනුම්දී ඇති බවත් එම නිලධාරියා කීය. 



අදහස් (1)

වරායේ වාහන විකුණන්න ව්‍යාජ ටෙන්ඩරයක් කැඳවලා

Lalla Wednesday, 15 February 2023 08:33 AM

ඒ කියන විදියට වරාය බඩු දිනන්න ඇරල තිබෙන්නේ. රටේ සල්ලිවලට යන කල!!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site