(යොහාන් භාසුර)

මහත් ආන්දෝලනාත්මක තත්වයකට පත්වූ කොළඹ වරායේ බටහිර පර්යන්ථය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය අද (9) පෙරවරුවේ ආරම්භ කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපතීය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාත්මක කරයි.