
(රෝෂන් තුෂාර)
කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබූ භාණ්ඩවල තඹ කොටස් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වරායේ පොලිසියට අද (11)නියෝග කළේය.
ලේකම් කාර්යාලයේ කළමනාකාර සහායක වරයකු කරන ලද පැමිණිල්ලක් අනුව වරාය පොලිසියට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd