(ඩයනා උදයංගනී)
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල නිරත චීන ජාතිකයින් සිව් දෙනෙකු ඇතුළු 47 දෙනෙකුට සහ ගාලුමුවදොර ප්‍රදේශයේ වැඩබිමක සේවය කරන ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හමුවූ බව එම අංශ සඳහන් කරයි.
මෙම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වරාය නගරයේ 47 කට සහ ගාලුමුවදොර වැඩබිමක 14 කට කොරෝනා