(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා එම තනතුරෙන් ඉවත් කර නව සභාපතිවරයා ලෙස ආචාර්ය සරත් ඔබේසේකර මහතා පත්කර තිබේ.
වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම පත් කිරීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ගේ පරණ විස්තර දන්නා කෙනෙක් කියන්නකෝ, වරාය හදයිද විකුණයිද? කියලා
සුබපැතුම් සර්!!
ඔහු වයස පාටයි...
වරායේ සභාපතිවරුන් මාරු කරන්නේ ඇඳුම් මාරු කරනවා වගේ. මොනවා වුණත් මේ ජයමාන්න මහත්තයා හොඳට වැඩ කළා කියලා තමයි ආරංචි. ඔහුට ඕනෑ වෙලා තිබිලා තියෙන්නේ හොරු සෙට් එක නැති කරන එක. ඒකට ඉතින් ඔය වරාය කවද්ද ඉඩ ලැබුණේ. ඔබේසේකර මහත්තයා නම් උඩටත් දීලා එයාගේ සාක්කුවත් පුරවා ගන්න හරි හපනා කියලා තමයි ආරංචි. කරපු වැඩ මාට්ටු වෙයි කියලා කාලයක් රටිනුත් පැනලා හිටියාලු. කැන්ගරු කොමිසමෙන් 'නිදොස් කොට නිදහස් වෙලා" ආවා බදුලු ඇත්තොට ගැලපෙනම කෙනා. ඔහොම යං මයේ ඇත්තෝ...