
(යොහාන් භාසුර)
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටි කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලෙන් එම දෙපාර්තමේන්තුව ඉවත් කර කොටස් වශයෙන් වෙනත් ස්ථානවලට ගෙන යෑමට විරෝධය දක්වමින් එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ විරෝධතාවක නිරත වීම නිසා කොළඹ 7 ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.
එම ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ඇති බවත් ඒ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කොටස් ලෙස වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමෙන් සමස්ත වාර්මාර්ග ක්ෂේත්‍රයම කඩාවැටිය හැකි බව ද සේවකයෝ පවසති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෂ්ටිය එකතුවෙලා පසුගිය දිනවල වැඩි පඩි ඉල්ලලා කොළඹ ගෝසාවක් කරාලු නේද? දැන් ඉතින් පඩි ප්‍රශ්න පැත්තක තියල ඉන්න හිටින්න තියන රැක ගන්නයි වෙලා තියෙන්නෙ. කොහොද ම රිටර්න් එක?
රහසේම කෙරූ වැඩ .තව ටික කලක් මේ දුරධාන්ත රජය බලයේ සිටියොත් තව මොන ආයතන විනාෂවෙයිද දන්නේ නැහැ