IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වාරිමාර්ග ඇමතිවරයාට ජම්පර අඳින්න වෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'කඳු පැලුනේ විනාශ වුණේ මාලිමාවේ උදවිය ගහපු බොරු වලට.මේක සෙල්ලමකට ගන්න එපා. ටිකෙන් ටික වතුර ඇරලා තිබුනා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නෑ. 

අපි නාය ගිය ඒවට මොකුත් කියන්නෙ නෑ.අපි කියන්නෙ වතුර ඇරපු නැති එකට.හරි නම් වාරිමාර්ග ඇමැති ඉල්ලා අස්වෙන්න ඕන. මේවා වගකීමෙන් පැහැර හරින්න බෑ.ඒ වගේම අපිට කන්න දීපු දකුණේ මිනිස්සුන්ට මෙහිදී ස්තූති කළ යුතුයි. වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා.එයා මේ මරණ වලට වග කියන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (5)

වාරිමාර්ග ඇමතිට ජම්පර අඳින්න වෙනවා

මංබයියා Friday, 05 December 2025 06:31 PM

බදුල්ලේ සමහර ඡන්දදායකයින්ට ජයෙන් ජයම වේවා. සියලු කටයුතු සාර්ථක වේවා. වැස්ස වෙලාවට එළියට නොබසීවා...

:       4       24

කුඩුමල් Friday, 05 December 2025 06:50 PM

ඉස්සරවෙලා ගිහිල්ලා තැනක් වෙන්කරගෙන ඉන්න. ජම්පර දෙකක් විතර ඕනෑ වෙයි.

:       10       35

saman Friday, 05 December 2025 07:07 PM

කැරම් බෝඩ් බෙදපු ඇමැති අවුරුදු 20 ක් හිරේ නම් වගකීම් පැහැර ඇරලා 1000 ක් මරපු ජේවීපී ඇමැති එල්ලන්න ඕනෑ .

:       43       14

සෙනෙවිරත්න Friday, 05 December 2025 07:12 PM

ඈබොල ⁣කඳේ හැටියට මොළේ නැති හැටි. ඔය ජලාශ කොච්චර පොඩිද, පළාතකට මිමි පන්සීයක් වැස්සම ඒ එකතුවෙන ජලය ඔය ජලාශ දෙතුන්සීයකට වැඩි ඇති, ඕක තේරුම් ගන්න බැරි මේ මීහරක් පාර්ලිමේන්තු යවපු බදුල්ලෙ මිනිස්සු පව්,

:       13       40

Saman Friday, 05 December 2025 09:20 PM

එච්චර එන්නෙ නෑ සෙනෙවිරත්න. කැච්මනට් ඒරියා එකම 500ක් වැස්සත් ජලාශය වගේ 1.6 එන්නේ...

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site