IMG-LOGO

වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න

 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම  අවස්ථාවේ දී ගෙවීම් තත්ත්වයන් නොසලකා සියලුම විදුලි සංදේශ සේවාවන් සඳහා ගෙවීම් කාලය දීර්ඝ කිරීමට සියලු ක්‍රියාකරුවන් කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම වරප්‍රසාදය වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්නැයිද ණය සීමාවන් කළමනාකරණය කිරීමේ පහසුව සහතික කිරීමට හා සේවා සපයන්නන්හට සහාය වීම සඳහා හැකි සෑම විටම තමන්ගේ බිල්පත් අන්තර්ජාලයෙන් පියවීමට යොමුවන්නැයිද එම කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා සිටී.



අදහස් (0)

වරප්‍රසාද වගකීමෙන් හා අරපරිස්සමින් භාවිතා කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site