IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වරෙන්තුකරු අල්ලන්න ගිය ‌අයි.පී ට බලු ප්‍රහාරයක්

(ඉන්දිකා  රාමනායක)

නාඋල බොබැල්ල  ප්‍රදේශයේ  පදිංචි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා   ගිය නාවුල පොලිසියේ කණ්ඩායමක් වෙත   එම නිවසේ ඇති කළ  සුනඛයකු කඩා  පැන පොලිස් පරීක්ෂකවරයෙකුගේ වම් කකුල සපා කා තුවාල සිදුකර ඇතැයි නාඋල පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා දඹුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව නාවුල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කණ්ඩායමක් මේ ඊයේ (14) සැකකරුගේ නිවසට ගොස් සිටියදීය මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

වරෙන්තුකරු අල්ලන්න ගිය ‌අයි.පී ට බලු ප්‍රහාරයක්

Bunny Preena Friday, 15 September 2023 02:01 PM

රාජකාරියට බද්ධ කිරීම සහ තුවාල සිදුකිරීම කියලා බල්ලට නඩු දාන්නේ එහෙම නැතිද ?

:       1       3

chutteFriday, 15 September 2023 04:54 PM

බල්ලා හැංගිලාලු. ඒ මදිවට ඒ බල්ලට පිස්සු කියලත් කියනවා. සමහරු කියනවා පොලිස්කාරයාගෙන් බල්ලාට පිස්සුව බෝවෙලා කියලා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site