
(ගයාන් සූරියආරච්චි)
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 11 කට වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී යතුරැපැදි, දේපොළ සහ මුදල් ඇතුළු සොරකම් කීපයක් පිළිබදව අනාවරණය කරගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස 28 ක් වූ සීදූව රාජපක්ෂපුර ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව සොරකම් කරන ලද අත් ඔර්ලෝසු 2 ක්, අත් පළඳනාවක්, රූපවාහිනී යන්ත්‍රයක්, ජංගම දුරකතන 2 ක් හා රන් කැබැල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරෙන්තු 11 යි: සැකකරුගෙන් හොරකම් වැලක් එළිවෙයි
Haramanis Monday, 15 January 2024 02:14 PM
"යුක්තිය" මෙහෙයුමට විරුද්ධ යූ ටියුබ් කට්ටිය ට කියන්න .කච පච වගේ අයට