(ඉන්දිකා රාමනායක)
මරදාන ඩීන්ස්පාර, ජාතික රෝහල් චතුරශ්‍රය, ටෙක්නිකල හංදිය , කොටුව දුම්රිය ස්ථානය ආදි ප්‍රදේශ රැසක අද (11) පැවැත්වීමට නියමිත විරෝධතාව මාර්ග කිහිපයකට ඇතුලු වීම තහනම් කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
මෙම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රි ෆිල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා ප්‍රමුඛ 11 දෙනකු වෙත මෙම ආඥාව නිකුක් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
මරදාන ඩීන්ස් පාර, මරදාන පාර (කුලරත්න මාවත), ටී බී ඡායා මාවත (ඩාර්ලි පාර), ඹරාබිපාෂා මාවතේ සිට ටෙක්නිකල් හංදිය ඕල්කට් මාවත දක්වා විරෝධතාවක් සංවිධානය කර ඇති බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර මෙම තහනම් නියෝගය ලබාගෙන ඇත.
ඉහත මහා මාර්ග , පදිකවේදිකා, භාවිතා කරන්නන්ට අපහසුතාවන්ට ඇති වන අයුරින් මගීන්ට , රියදුරන්ට අපහසුතාවට පත්වන අයුරින් සිදුකරන මෙම විරෝධා තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර ඇති බවද පොලිසි් මුලස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධතාවට අධිකරණයෙන් තහනමක්