IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


විරෝධතාකරුවන් ඇල්ලුවාට පොලිස්පතිගෙන් කරුණු විමසයි

(ඉන්දිකා රාමනායක)

සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹ දී ඊයේ සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාව හෙට (26) පෙරවරුවේ කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ද කොමිසම් ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයන්ගේ තත්ත්වය පරික්ෂා කිරීම සදහා කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කළ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

විරෝධතාකරුවන් ඇල්ලුවාට පොලිස්පතිගෙන් කරුණු විමසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site