(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ආරම්භ වි ඇති සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහි ගොස් ඇත්තේ ප්‍රමාද වී බව වාර්තා වේ.
කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ඔහුට එහි යාම ප්‍රමාද වී ඇත.
ඔහු පැය භාගයක් පමණ පමා වී මෙම සාකච්ඡාවට සහභාගී වූ බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් ඔය මනුස්සයා වෙලාවට වැඩ කළේ නැහැ. නමෙන්ම එය ඔප්පු කර ඇත..
දැන් ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේන් හරි සැලැස්මක් නැතුව සල්ලි දෙන්න බෑ කැවුවොත් ඒකත් උද්ගෝෂකයන්ට දාල අත අතපිහදාගනියි.
IMF එකෙන් ආවා විතරයි, ඒකටත් බාධා වෙන විදිහට අට්ටාල අටවාගෙන.. මෙයාලට ඕනෑ රටට තවත් කෙළවෙනවා දකින්නයි.. JVP එක කොහොමත් උත්සාහ කරන්නේ අර්බුද වවාගෙන කාලා බලයට එන්න...
ප්‍රායෝගික තත්වය දැනගන්න එක හොඳයි.
මේ රටේ මොනම වැඩක්වත් කරන්න බෑ මේ පිකටිං කාරයෝ ටිකක් හින්ද. දනිස්සෙන් පහලට තියල එලවල දැම්ම නම් ආයේ එන්නේ නැහැ.