
(ගයාන් සූරියආරච්චි)
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.
ඒ ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd