
(අංජුල මහික වීරරත්න)
ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (11)පැවසීය.
කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව කී අග්‍රාමාත්‍යවරයා කෙසේ වුවද දැන් රටට සර්වපාක්ෂික ආණ්ඩුවක් උවමනා වී තිබෙන බවද සඳහන් කළේය.
තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි "ගිනි තැබුවේ මට තිබූ එකම නිවසයි. ලංකාවේ මෙන්ම පිට රටත් මට වෙනත් ගෙවල් තිබුණේ නැහැ.ඒ නිවස අද ගිනිබත් කර තිබෙනවා.මගේ ලොකුම ධනය වූයේ පුස්තකාලයයි.එහි පොත් 2500ක් තිබුණා."යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ්ලගෙ නොහැකියව ජනතාව ද්න්නවා දැන් අවස්ය ක්‍රමය වෙනස් කරන්න
ජනමතයට සවන් දෙනවානම් ඔබ සිටිය යුත්තේ ගෙදර.
74 වසරක් රට අගාධයට යාමේදී ඔබතුමා බොහෝ වාරයක් අගමැතිකම් දරන ලදී... ඔබතුමාට ඒ පොත් කියා දුන්දේ කුමක්ද?
නිකං බොරු බබා පාට් දාන්න එපා. ඔබට ජනමතයක් නෑ. කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. ලැජ්ජා නැද්ද? ඔයා ප්රජාතන්ත්රවාදී නායකයෙක් නේද? ලැජ්ජයි කූඩැල්ලෙක් වගේ එල්ලීගෙන ඉන්නේ නැතුව අයින් වෙන්න...
කන්දෙනවා නෙවෙයි.... දැනුයි ජනමතයට ඇහුම්කන් දෙන්න සිහිවෙලා තියෙන්නේ...!
ගොඩක් දුකයි...
6 සැරයක් අගමැතිකම කරපු ඔබට නැවතත් ඕක කැරකිලා එනවා. ඝෝටභය මහතා ලනගත් රජකම ගන්න කියා රජවාසල ඇතා දනගහනවා. ඉතිහාසය නැවත එනවා.
ඉතින් මහ බැංකුව කැඩූවේත් ව්‍යවස්ථාවට අනුවද?
වැඩේ වැරැදි වුණත් මම නම් දුක්වෙන්නේ නැහැ. ඔබතුමාලා ඔයිට වඩා දේවල් රටේ මුළුමහත් ජනතාවටම අහිමිකරලා තිබෙනවා. ඔව්වා මෙලොවදීම පටිසන් දෙන කර්ම.. ඔය ගෙදර තිබුණ තිබෙන බණ පොත් හොඳ සැලකිල්ලෙන් කියෙව්වොත් ඒක කොතැනක හරි ලියලා ඇති...
සියලු සංස්කාරයෝ නැසෙන සුළුය කියලා ගෙදර තිබුණු එක බණ පොතකවත් ලියලා තිබුණේ නැතිද? හැමෝටම අංචි ඇද ඇද කපටිකමෙන් දිනූ කිසිවෙකුත් මේ ලෝකයේ නැහැ. මේක හොඳ සිදුවීමක් ඉදිරියේදී නවගුණවැල ගණිද්දී අනිත්‍යය මෙනෙහි කරන්න...
පසුගිය ඡන්දෙනුත් ඔබ ගෙදර යැව්වා. දැන් සමස්ත ජනතාවම වගේ යන්න තමයි කියන්නේ... කරුණාකර යන්න මේ රටේ දරුවන්ට කරදර නොකර..
ඔබතුමාට එකම නිවස අහිමිවෙලා ඔහොම දුකනම්, එකම ජීවිකාව අහිමිවුණු, රට අහිමිවුණු මිනිස්සුන්ට කොහොම දුක ඇතිද? ඒ හැම කෙනාටම තමන්ගේ වත්කම් අහිමිවුණා. අනාගතය අහිමි වුණා. ඔබතුමාට මොන ව්‍යවස්ථා ආරක්ෂා කිරිල්ලක්ද? ඒක අනිත් මිනිස්සු කරගනියි.
පොත් 2500 නෙවෙ 25000 තිබ්බත් ,එව කියවල බිහිවෙන්නෙ ඔයවගෙ අපතයෙක් නම්, එව ගිනිතියපු එකම තමා හොද . එතකොට අර J Rලත් එක්ක එකතුවලා ාපනෙ පුස්තකාලෙ ගිනිතියනකොට කමක් නැද්ද???
දුක් වෙන්න එපා... අන්න කොටුවේ ඇති තරම් පොත් තියෙනවා...
ඔය ව්යවස්තවෙ කොතනක හරි තියෙනවද රටෙ මහ ජනතව විසින් ජනදිපති එලෙව්වම ගන්න ඔන පියවර. එහෙම කියවිල නත්නම් තවදුරටත් ඔය පොත පෙරලන්න එපා. කරුනකර මහජන මතයට ඉඩ දෙන්න