IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වයඹ පීඨයේ සිසුහු හදිසියේ රෝගී වෙති

(නන්ද එස්. ඒකනායක)

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ  සිසුන්  හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කළ  බව රෝහල් ආරංචි මාර්ග  කියයි

ජාතික අධ්‍යාපන පීඨයේ සියලුම සිසුන් , කණ්ඩායම හයකට බෙදී  අධ්‍යයන චාරිකාවක නිරතව ඇති අතර ඒ සියලු සිසුන්ට අද (31) අලුයම් කාලයේ සිට පාචන හා අධික වමනය නිසා බිංගිරිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.

ගුරු සිසුවියන් 25 ක් පමණ රෝහල් ගතකොට ඇති අතර බොහෝ දෙනකු භාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මේ චාරිකාවේදී බොහෝ පිරිසක් පිටතින් ආහාර ගෙන ඇති බව පවසන අතර මේ සියලුම දෙනා වෙනුවෙන් පොදුවේ විද්‍යා පීඨය තුල සකසන ලද ආහාරයක් විෂ වීමෙන් මේ තත්වය උද්ගතවී ඇත්දැයි වෛද්‍යවරු පරීක්ෂා කරනු ලබයි.

 



අදහස් (0)

වයඹ පීඨයේ සිසුහු හදිසියේ රෝගී වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site