
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ව්‍යාපාරිකයෙකුට අයත් යතුරුපැදියක අසුන යට තබා තිබූ රුපියල් ලක්ෂ 28 ක් පමණ වටිනා මැණික් ගල් තොගයක් සහ රන් මුදුවක් සොරාගත් තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් සමග සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා ග්‍රීන් සපයර් මැනික් ගලක් ,ට්‍රිල් සැෆයර් වර්ගයේ මැණික් ගලක් ,රෑබි වර්ගයේ මැණික් ගල් 27 ක් මෙන්ම රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර ව්‍යාපාරිකයා පානදුර උතුර සාවියා පාර ප්‍රදේශයට ගොස් යතුරුපැදිය නවතා අවශ්‍යතාවයක් සඳහා පිටව ගිය අවස්ථාවේදී මෙම දේපළ තොගය සොරාගෙන තිබිණි
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd