
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල ප්‍රදේශයේ ව්‍යාපාර රැසක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බලපත්‍ර සහිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි වත්තල පොලීසිය පවසයි.
වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී ඇති සොරකු ව්‍යාපාරිකයාගේ කාමරයේ තිබූ මෙම ගිනි අවිය සොරා ගෙන ගොස් ඇති බව පොලිසිය.
ව්‍යාපාරිකයාගේ නිවසේ දේපළ සොරා ගැනීමේ අදහසින් සැකකරු නිවසේ නාන කාමරයෙන් නිවස තුළට ඇතුළු වී ඇති අතර , ව්‍යාපාරිකයාගේ ගිනි අවිය දැක එය රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ගිනි අවිය හා සම්බන්ධයෙන් සහ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නොමැත.
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ව්‍යාපාරිකයාගේ ගිනි අවිය අරන් පැනලා
බොරු Monday, 25 December 2023 08:27 PM
CCTV ?