(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ ග්‍රීක වීසා යොදාගෙන යුරෝපයට යෑමට උත්සහ කළ නාත්තන්ඩිය ප්‍රදේශයේ මෝටර් රථ ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේදී භාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පසවයි.
මෙම පවුල ගල්ෆ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බහරේන් වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවරට යෑමට සැළසුම් කර තිබූ බව ද එම දෙපාර්තමේන්තුව කීය.
සාමාජිකයන් සිවුදෙනෙක්ගෙන් යුත් එම පවුලේ සාමජිකයන් පිළිබදව සැක සිතූ ආගමන විගමන ආවේක්‍ෂණ ඒකකය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී රුපියල් එක්කෝටි හතලිස් ලක්‍ෂයක් ගෙවා තැරැව්කරුවෙක්ගෙන් ග්‍රීක වීසා ගෙන ඇති බව හෙළි වූ බවත් එම පවුලේ පියා 47 වැනි වියේ ද, මව 43 වැනි වියේ ද, පුතුන් දෙදෙනා අවුරුදු 21 සහ 16 යන වයස්වල පසු වන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරික පවුල රට පනින්න ගොස් හසුවෙයි
Iris Monday, 26 February 2024 09:30 AM
ඇයි? ඔවුන්ට යන්න ඉඩ දෙන්න. මොකක් ද වැරැද්ද? කබ්රාල් අපේ සල්ලි ග්‍රීසියට දුන්න වගේ අපේ සල්ලිත් ග්‍රීසියේ.
Sudharma De silvaMonday, 26 February 2024 01:22 PM
ව්‍යාජ වීසා නිසා යන්න බැහැ.