(අංජුල මහික වීරරත්න)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමට අදාළ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය ළඟදීම ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙය රටෙි ව්‍යාපාර කිරීමේ පහසුව ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා සෘජුව බලපාන බැවින් එම තීරණය ඉතා වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් උපාය මාර්ගික ඌනතා වලින් යුත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලැයිස්තුගත වීමේ අවදානමක් ඇති අතර එය රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපානු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි...
තමන්ට ඕන අයව ගස් යවන්න තව තවත් නිති ගෙනෙනවා. අර පුත්තලමේ ගාර්මන්ට් හිමි කරුට තග දාපු එකාට දැනට පවතින නිතිය යටතේ දඬුවම් දුන්නද ?