
(අංජුල මහික වීරරත්න)
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය.
"වියට්නාමයේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි මම යන්නේ. හය වෙනිදා උදේ අටට ඒ අවස්ථාව තිබෙනවා.එදා ලංකාවේ ඡන්දෙ.
ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාව ඉවර වෙනකොට මෙහෙ වෙලාවෙන් දහය විතර වේවි.වියට්නාම් ගමන සඳහා ගමන් පහසුකම් සලසන්න ඔවුන් එකඟතාව පළ කළා.මම එහේ ඉඳන් ඡන්දෙ දාන්න එනවා යනුවෙන්ද රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයෙ ආන්ඩුවට උන දේම මෙහෙත් වෙයිද?
ආවත් නැතත් මොකද්ද ජනතාවට ඇති සෙතේ