
(විමුක්ති එස් රුද්‍රිගු)
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට නියෝග කළේය.
විදෙස් ගමන් තහනම් කළ අතර මහජනයා ප්‍රකෝපකරවන ප්‍රකාශ නිකුත් නොකරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු ඇතුලු බුද්ධ දර්ශනය ට අපහාස කරන සියල්ලන් N.G.O. වලින් කෝටි ගණන් උපයන උදවිය වේ.මොවුන් ට නිවැරදි.දඬුවමක් පැනවීමට රටේ නීතියක්.නැත. නමුත් කර්මය විසින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙනු ඇත.ඔවුන් අපහාස කරන්නේ ස්වභාව ධර්හයේ පරම සත්‍යයට ය.
(ඇත්තටම ) බෝධිසත්වයෙක්, බුදුවරයෙක් පහළ උනොත් මාර වැඩේ වෙන්නේ.
මෙයා ව්‍යාජනම් ඇත්ත එක්කෙනා කොයි වගේද?
සෑම්, ඇත්තටම බෝධි සත්වයෙක් පහළ වුණොත්, බුදු වුණාට පස්සේ යමාමහ පෙළහර පාලා ඔප්පු කරන්න කියන්න. එතකන් සද්ද නැතිව ඉන්න කියන්න.