
පොතුහැර කුරිපොත්ත ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 45 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොතුහැර පොලීසිය කියයි.
සැකකටයුතු පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය සොයාගෙන තිබේ.
සැකකරු 29 හැවිරිදි පොල්පිතිගම පදිංචිකරුවෙකි. මුදල් මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක්ද සමඟ මෙම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදිීද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd