(යොහාන් භාසුර)
පාරිභෝගිකයන් නොමඟ යවමින් අළෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක පමණ වෙළෙඳපොල වටිනාකමින් යුත් දේශීය සහ විදේශීය රූපලාවණ්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල තොගයක් පිටකොටුව කදිරේෂන් වීදියේ ගබඩාවක සහ වෙළඳසැලක තිබියදී අද (3) භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලද තොරතුරක් මත කළ මෙම වැටලීමේදී අළෙවිය සඳහා සූදානම් කරමින් තිබූ ආනයනයකරුවකු හෝ නිෂ්පාදකයකු සඳහන් නොවූ මෙම රූපලාවණ්‍ය භාණ්ඩ තොගය බාරයට ගත් බව කී එම දෙපාර්තමේන්තුව දේශීයව නිෂ්පාදන කළ රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍යය විදේශීය නිෂ්පාදන ලෙස පාරිභෝගිකයන් නොමඟ යවමින් ලේබල් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව ද සදඟන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි