(රංජිත් රාජපක්ෂ)
නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය (03) දින අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන ඇත.
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd