IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විමල්ගේ සන්ධානයට ඩලස්ලාත්

(සුජිත් හේවාජුලිගේ)

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන සන්ධානයට ඩලස් අලහප්පෙරුම දයාසිරි ජයසේකර සහ රෝෂාන් රණසිංහ යන මහත්වරුන්ද එක්වීමට නියමිත බව වාර්තාවේ.

මෙම සන්ධානයේ මැයි රැලිය කිරුළපොනදී පැවැත්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා නම් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (7)

විමල්ගේ සන්ධානයට ඩලස්ලාත්

Prabha Thursday, 11 April 2024 03:41 PM

අපි වෙනුවෙන්නේ මේ ඔක්කොම කියලා හිතෙනකොටත් ඇහැට කඳුළු එනවා.

:       0       0

විදුර Thursday, 11 April 2024 04:26 PM

මේ කුණු අපේ ඔලුවට දාන්න එපා.

:       0       0

නිමල් Thursday, 11 April 2024 07:24 PM

විමල් ඇතුළු සැමටම ජය. ඔබ සහ ගම්මන්පිල තමයි ආණ්ඩුවේම සිටිමින් වැරදි පෙන්වා දෙමින් රට නිවැරදි කරන්න උත්සාහ කලේ. අනික් අය ඒකෙන් ලකුණු ගන්න දැගලුව. ජෙප්පො විශේෂයෙන්.

:       0       0

Rawana Thursday, 11 April 2024 09:40 PM

හරිම සතුටුයි, මේ සන්ධානයෙන් විමල් වීරවංශ මැතිතුමා ජනපති සටනට ඉදිරිපත් කරන්න. සියලුම ජාතිමාමක, දේශමාමක, දූෂණ විරෝධී, ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි..

:       0       0

Lalla Thursday, 11 April 2024 10:06 PM

ආදි හත්දෙනාගේ කැඳහැලිය වගේ. කව්ද විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ. අත්තෙන් අත්තට පනින රිලව් රෑනක් මතකයට එන්නේ.

:       0       0

අරවින්ද මොනරවිල Friday, 12 April 2024 05:35 PM

නම කපුරුහාමි වුණාට කට ගහනවලු... ඒක අපි දැනගෙන හිටියා... ඒ නිසා ඩලස් දැන්වත් පැලවත්ත පැත්තේ රස්තියාදු ගහන එක නතර කරයිද දන්නේ නැහැ...

:       0       0

විදුර Friday, 12 April 2024 09:50 PM

ඔබලාට වැඩ බෑ.. ගෙවල් වලට වෙලා ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site