(සුජිත් හේවාජුලිගේ )
ජනතා අභිලාෂයන්ට හිස නමමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
ඉන්පසු දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රටේ දේශපාලන ස්ථාවරය තහවුරු කරන අතරේ ආර්ථික ප්‍රශ්නය විසඳීම ප්‍රමුඛ කාර්යභාරය කරගත යුතු බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තෙරෙන්නෙ නැහැ.. ඔබට මම මොනවද කියන්න ඔනෙ...කියල..එ තරමට මට කෙන්තිතියි වඩේ විමලයෝ ........
දේශීයව මෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා අන්තර්කාලීන ආණ්ඩුවක් යනු දූෂිතයන් නොවන පිරිසක් නියෝජනය කරන්නා වූ ආණ්ඩුවකි.
ඒ ටිකත් කොල්ලෝ බලාගනීවි. ඔයා කට වහගෙන ඉන්න.
ලාංකීය දේශපාලනයෙන් ඉවත්විය යුතු තවත් පුද්ගලයෙක්...!
ඉන්දියාවත් එක්කලා කතාකරලා සමූහාණ්ඩුවක් බවට පත්වෙන්න බැරිද?
"ජනතා අභිලාෂය" බලාගන්න තිබ්බ ඔයත් අද එලියට ආවනම්,
අනේ නිකන් යන්න...!
පාර්ලිමේන්තුවෙන් එළවා දැමිය යුතු කෙනෙක්..!
බොරදියේ මාලු බාන්න ආපු කෙනෙක් තමයි මේ...
මේ වගේ අයට ඇයි තවත් ප්‍රසිද්ධියක් දෙන්නේ..? මේ වගේ අය තමයි රට මේ තත්වෙට ඇදලා දැම්මේ...!
දැන්ම කොහාට හරි පැනගන්න බලන්න...
ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් දෙන්නා ගෙන්නාගෙන මේ රට විනාශ කරන්න අඩිතාලම දාලා දීපු මේ වගේ අයව තමයි මුලින්ම එලවන්න ඕනෑ...
අවුරුදු 15ක්, 20ක් තිස්සේ රට මේ තත්වයට පත්වීමට දායකත්වය දුන් ඔබත් ඉල්ලා අස්විය යුතුයි. දැන් සුදනා විය නොහැකියි.
ඊළඟ අගමැති විමල් වීරවංශද?
රාජිත වගේ එළියට බැහැලා ජනතාවගේ මතේත් අහගන්න එන්න.