(සුජිත් හේවාජුලිගේ )
විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් ලබන මස 4 වෙනිදා පිහිටුවන බව ස්වාධීන පක්ෂ එකමුතුව පවසයි.
නව දේශපාලන සන්ධානයේ නමද එදින ප්‍රකාශයට පත්කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන්වූ සාකච්ඡා වට කිහිපයක් ස්වාධීන පක්ෂ එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට සැබෑ නායකත්වයක් අවශ්‍ය වෙලා මෙක. ඹබ දෙශපාලන සන්ධානයට සුභ පැතුම්.
මෙයා තවමත් පාඩමක් ඉගෙනගෙන නෑ.
කොටියගේ කැලේ මාරු වුණාට පුල්ලි තියෙන තාක්කල් කොටියා කොටියාමයි.. ජනතාව බලන් ඉන්නේ ඊළඟ ඡන්දෙදී නඩේටම පිළිතුරු දෙන්න.
විමල් ජනපති, ගම්මන්පිල අගමැතිද?
හොඳම පිළිගැනීම තමයි මේ 3 දෙනා අසූචිබාල්දි 3කින් නාවන එක...
තුම්මුල්ලෙ බෝක්කු සංවිදානයක්ද ?
අලුත් බෝතලේ පරණ කසිප්පු...!
අපට අවශ්‍ය සිස්ටම් චේන්ජ් එකක් මිස හොර දේශපාලුවන්ගේ පක්ෂ මාරුවක් නොවේ. මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ හදන එකේ කිසිම තේරුමක් නැහැ. දැන් ඔබලාට ඡන්දෙ ඉල්ලන්න තබා කොළඹ පාරේ බැහැලා ඇවිදින්නවත් බැහැ. මිනිස්සු බනිනවා. කොළඹින් වැඩිම වුණොත් මනාප 5000 ගනීවි.
වැඩක් වෙයිද? අලුතින් පක්ෂ බිහිවෙනවා පමණි.
ඔය කී වෙනි එකද? විමල් නේද ඔය කරන්නේ...?
බොහොම හොඳයි. ලෙමන් පෆුයි, තැඹිලියි ගේන්න ලෑස්තිවෙලා ඉන්නේ... හැබැයි ඉතින් උපන් දිනේ, පාස්පෝර්ට් වගේ දේවල් මතක හිටින තැනක තියලාම පටන් ගත්තොත් තමයි හොඳ...
අලුත් සංධානයේ ලාංඡනයට ගෙම්බෙක්ව දාමු...!
මරු මිනිහා නායකකමට පත් කරගෙන තියෙන්නේ? මෙයාගේ වාචාලකට නැත්නම් මෙළහකටත් ඇදගෙන ගිහිල්ලා. අලුත් සංධානේ ලකුණට කපුටා නැත්නම් නරියා හොඳයි...
පස්ස්පෝර්ට් හොරා අලුත් මුහුණක් දාගෙන ආවට මිනිස්සු රවටන්න බැහැ. හොරා හැමතිස්සේම හොයන්නේ කාටහරි කඩේ ගිහින් කීයක් හරි හොයාගන්න...