(ජේ.කේ.එල්. චාමින්ද)
රත්ගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට ඇතුල් වි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්දයෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ගම්මැද්දගොඩ ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 17 හා 16 වැනිවියේ පසුවන සිසුන් දෙදෙනෙකි.
පහරකැමට ලක්වු සිසුවා රත්ගම දේවිනිගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. පහරකැමට ලක්වුවද මෙම සිසුවා විභාගයටද පෙනි සිට ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටකින් ආපු ගෝත්‍රිකයින් ඉන්න ගමේ කට්ටිය වෙන්න පුළුවන්...!
පහරදීම සිදුකළ අයට අවුරුදු දහයක් වත් රජයේ විභාග වලට ඉදිරිපත් වීම තහනම් කරන්න ඕනෑ. එහෙම කළොත් අනෙක් දරුවන්ට සුළු සහනයක් ලැබේවි හැකියාව ඇත්නම් වඩාත්ම සුදුසු වන්නේ මැරයින්ගේ පවුලේ අනෙක් අයත් සමඟ දඬුවම් කිරීම තමයි...