(ජේ.කේ.එල්. චාමින්ද)
ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉකුත් වරෂයේ (2022) අවසන් වනවිට මෙකි මුදල අයවිමට තිබු අතර එකි ආයතන වෙතින් වියදම් අයකර ගැනිමේ නිශ්චිත ක්‍රමවේදයක් සහිත උපදෙස් ලබාදෙන ලෙස විභාගදේපාර්තමේන්තුව මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලිමකර තිබුණි.
එහෙත් ඒ සදහා මේවනතෙක් ප්‍රතිචාර ලැබි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. ආයතන විභාග පවත්වා ගාස්තු අයකළ යුතු බව ප්‍රකාශකර සිටියද සම්පුර්ණණ මුදලම හෝ අත්තිකාරමක් නොගෙන විභාග 09ක ප්‍රථිපල නිකුත්කොට තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විභාග දෙපාර්තමේන්තුවට කෝටි තුනක පොල්ලක්
සෙනෙවිරත්න Monday, 25 September 2023 03:14 PM
ඡන්ද පත්‍රිකා මුද්‍රණය තමයි ණයට කරන්න බැරි වුනේ. මේවා නොමසුරුව කරනවා අත්තිකාරමක්වත් නොගෙන... උත්තර පත්තර බලන අයට ගෙවීම් කරනකොටත් හරි ලෝභයි. මේවා ගේම්, සම්බන්ධ අය ප්‍රසිද්ධියේ වෙඩි තබන පාලනයක් ආකල මේවා නැතිවේවි...!