
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට "ටටා බායි" කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්හරින්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී පැවසීය.
පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැන වත් නොදන්නා "බබ්බු" සමග රටක් කරන්නට නොහැකි බව කී වික්‍රමසිංහ මහතා ඇතැම් විට මේ යන ආකාරයට විපක්ෂයේ සිට ආණ්ඩු බලය ලබා ගැනීමටත් හැකියාව තිබෙන බව සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් පිළින්ඩරයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා පැවති ජනරැළියකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිලින්ඩර බිල්ල ගේ සුපුරුදු රඟපෑම පටන් අරන් , කලින් කියුවේ යේ පාර්ලිමේන්තු පැත්ත පළාතේ එන්නේ නැහැ කියල , දැන් ආපහු කෑදර කම ඇවිල්ල , පහුගිය කාලේ කාපු පලතුරු ,ඇල්ගී මතක් වෙනවා ඇති
සීයා කට වහ ගත්තොත් හොදයි
RW මහත්මයා හොඳින් කිව්වා
30 වතාවක් විතර කුජීතෙට පැරදිලා, ජනතාව විසින් ප්‍රතික්ශේප කරනලද දේශපාලන පාන්කඩයක් තව පොරටෝක් දෙනව.
ව්‍යවස්ථාව දැනගෙන පොලිස්පති පත් කරපු හැටි දැන් අමතක වගෙයි .
ඔයා ඒ කාලේ මිනිස්සුන්ට පඩි වැඩි කරන්න පුදුම කැප වීමකින්නේ වැඩ කලේ. කඳුළු ගෑස් ජලස් නාන ප්‍රහාර හොඳට ප්‍රයෝජනයට ගත්තා. මමත් හරි ආසයි බලන්න ඔයා ඔයාගේ කට්ටිය එක්ක පුලුවන්නම් පාරේ එන්න ඕව කියා කියා පෙළපාලියෙන්. වතුර බාල්දිවලින් හරි ගහලා ඔයාගේ කෝට් ඒක තෙමනවා.
පැරදිලාවත් කට වහගෙන ඉන්න බැරි හැටි , නාකි වෙන්න, වෙන්න තණ්හාව . කලබල වෙන්න එපා ඔයාට ආයේ ජිවිතේට ජනතාව රවට්ටගෙන මේ රටේ නායකයෙක් වෙන්න බැහැ
අපිට පව් නොදී යන අපායක යන්න ඉක්මණට.. රටම කාලා කාලා තවත් කෝකියෝ 15 දොස්තරලා 6 ඉල්ලනවා
මෙයා කියපුවා 2020 දී අහන් නැතිව 69 ක් දීල තමා රට බංකොලොත් කරගත්තේ .මේ පාරත් අදාලයි කියන ඒවා
දැන් ඉතින් එහා ලෝකෙ තමයි ආණ්ඩු කරන්න වෙන්නේ...!
මනුස්සකම යටපත් වෙලා, බල තණ්හාව රූකඩ වගේ නටවන මිනිස්සු...!
තණ්හාවක තරම... ගියත් ඉන්න බෑ. සැප මතක් වෙනකොට ආයිත් දොඩවනවා.
ඒ ඔක්කෝටම කලින් මුක්තිය නිසා පසෙකින් තැබූ පාස්කු මූලික අයිතිවාසකම් නඩුව අවසන් වියයුතුයි නේද සීයෝ. එහි අන් සියලු දෙනාට වන්දි ගෙවීමට සිදු වුණා
මාලිමා ආණ්ඩුවක් පත් වුනේ රනිල්ගේ ඡන්ද පොරොන්දු ඉටුකරන්න නෙමෙයි, අනික අපිට මතකයි ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න කලින් ඉල්ලීම ඉල්ලපු රජයේ සේවකයින්ට රනිල් පාරේදී සලකපු විදිහ...!
සීයාට හතලිස් දෙකේ කට්ටිය දන්නේ බනින්න විතරයි, ව්‍යවස්ථාව දන්නේ නැහැ.
සීයේ ඔයාට මේ ජීවිතේට ලංකාවේ නම් ප්‍රාදේශීය සභාවකවත් දේශපාලනය කරන්න වෙන්නේ නැහැ.., ඔයාට නැවත දේශපාලනය කරන්න වෙන්නේ තව වසර 20000කින් පමණ.., ඒකට හේතුව ඔය කරපු පව්වලට, කියපු බොරුවලට ඔයා දහස් වාරයක් මැරී මැරී උපදින නිසා, එහෙ ඉන්නේ යම රජතුමා පමණි.. දේශපාලුවන් නැහැ.. නමුත් මට නිකමට වාගේ හිතෙනවා. සීයාගේ පරණ රන්ජන් විජේරත්න, ගෝනවල සුනිල් වැනි යාලුවෝ සෙට් එකේ සිට, අලුත් කට්ටිය දක්වා එහෙ සිටින නිසාත්, ලංසා, එතනෝල් ජෝනී වැනි පුද්ගලයෝ ළඟදීම එන නිසාත් පස්සේ දොරෙන් ගිහින් යමරජ්ජුරුවන්ට උගුලක් අටවලා, යම රජකම හරි ගනීවිද දන්නේ නැහැ. ගත්තොත් එහෙටම වෙලා ඉන්න. මෙහෙ එන්න එපා..
පිනට ජනාධිපති වෙලා,දූෂිත පවුල් පාලනේ උන්ව රැක්කා මිසක් තමුන් කරපු හරිය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
දෙයියන්ගෙන් වුණත් නරක දෙයක් ඉල්ල වෙන වේලාවල් තියනවා අපිට මේකත් ඒ වගේ එකක්
1987 ඉඳලා රට කන්න ප්‍රදානත්වය ගත්තු කෙනෙක්. තම්බි මුදියන්සේලාගේ පරපුරනේ...
පච කියන මිනිස්සු මරපු ජෙප්පෝ රට හදයි කියලා හිතන අබ්බ ගොබ්බයින් රැළකුත් ඉන්නවා මේ රටේ...!