(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ කාලය වෙන් කරන්නේ නාලක ගොඩහේවා බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ මුදල් ඇමතිවරයා වන ආචාර්ය හර්ෂද සිල්වා මහතාට විනාඩි හතරක පාර්ලිමේන්තු කතා කාලයක් වෙන් කරන විට තමාට විනාඩි 24 ක් ලැබී ඇතැයි අලුත්ගමගේ මහතා කීය.
හර්ෂද සිල්වා වැනි කෙනෙකුට එවැනි අඩු කතා කාලයක් වෙන් කිරීම හරි නැති බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩි 24 නෙවෙයි, මෙයාව පාර්ලිමේන්තුවටවත් වද්දගන්න තරම් වටිනා කෙනෙක් නෙවෙයි... කරලා තියෙන වැඩ දිහා බැලුවාම...