
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණයක් පැවැති බවත් මන්ත්‍රී ධූරය නැති කිරීමෙන් වෛරී දේශපාලන ප්‍රදර්ශනය කළ බවත් සමඟි ජන බලවේගයේ හිටපු පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (9) පැවසුවාය.
ඩයනා ගමගේ මහත්මිය කොළඹදී අද (9) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවාය.
සිය නිර්දෝෂිභාවය ඉදිරියේදී පෙන්වන බව කී ඩයනා ගමගේ සිය දේශපාලන මෙතතින් නවතින්නේ යැයි කුමන්ත්‍රණකරුවන් සිතන්නේ නම් ඔවුන්ට වැරදුනු තැන එතන බව ද සඳහන් කළාය.
මෙරට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අනිවාර්ය සාධාකයක් නොවන බවත් මෙරට කාන්තාවන් සහ ජනතාව වෙනුවෙන් ඉදිරියේ ද පෙනී සිටින බවත් ඇය වැඩි දුරටත් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා නැත්නම්, ගංජා නිෂ්පාදනය සහ අපනයනයත් කඩා වැටෙනවා.
මෙයා මොනවද දොඩවන්නේ ..? උසාවියෙන් තීන්දු කළාට පස්සේ...
මෙයාලා ආයෙත් පාර්ලිමේන්තු යවන්න ඡන්දෙ දෙන හැමෝටම පස්ස මසා බඩයන්න බෙහෙත් දිය යුතුයි.
අත හරින්න එපා වැඩේ. ගලි බවුසර් එලවලා දැන් ගෙනාවේ කාලතුවක්කු කියලා කියන්නේ...
විපක්ෂයේ කවුරුද වංචා කළේ? වංචනික ලෙස තම අනන්‍යතාවය සඟවාගෙන මුළු රටම රැවැට්ටුවේ.
දැන්වත් සත්‍ය වටහා ගන්න. නීතිවිරෝධී ලෙස වෙනත් රටක පුරවැසියෙකු ලෙස ඔබ මේ රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිත කරා. ඒ මුදල් රටට ලැබිය යුතුයි. වරදක් කළ ඔබටද දඬුවම් ලැබිය යුතුයි...
දැන දැන වැරැද්ද කරලත් තව ලොකුකම් කතා කරනවා.
ඒ කියන්නේ අධිකරණයත් කුමන්ත්‍රණයට හවුල් කියලාද? මාලුවා නහින්නෙත් කට හින්දාලු...
ඔව් අනේ , ගණිකා වෘත්තිය නීතිගත කීරීම වගේ වැදගත් වැඩකට අතගහමු. මමත් එන්නම් සප් එකට.
මොලේ පරීක්ෂා කර ගන්න වෙයි. ගරු අධිකරණ ය දුන්නු තීන්දුවක්. මෙයා ලංකාවේ සංස්කෘතිය විනශ කරන්න එවපු බලවේගයක් වෙනවෙන්නත් පුලුවන්
මෙය දැන් ලංකාවේ ඉන්නෙ මොන වීසා එකෙන්ද? මෙරට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම අනිවාර්ය සාධකයක් නොවුණත්, සංචාරක වීසා වලින් ඉන්න කෙනෙක්ට මෙරට දේශපාලනය කිරීමට නීතියෙන් පුළුවන්ද??? ස්ථාවර රටක මේ වාගේ අයත් එක්කද සැවොම එක මග යන්නෙ ???
මෙයා කියන හැටියට අදිකරණය දීල තියෙන්නේ විපක්ෂේ තීරණයද. විපක්ෂේ අදිකරණයට බලපෑම් කලා කියලද කියන්නේ
දකුණේ සිංහල ගැහැණියක් අයින්කර තම්බියන්ට ආසනය දීපු සජබේ...
අනේ පල නයනා ඩයනෝ යන්න
රතිඤ්ඤා ගැහුවද කවුරුත් ?; නම් දෙකකින් පෙනී සිටියට, බොරු ලියවිලි හැදුවට ඇතුලට යන්න බලාගෙන ඉන්න. රට පනින්නත් බැහැ නේද? බැසිල්ටවත් කියල බලන්න ,රාජපක්ෂල සරන පතන හැම එකාම හිරගෙදරින් හෝ මල ගෙදරින් අවසන් විය යුතුයි.
මෙයා බුරිය කාන්තාවක් උන පමනින් අධිකරනයක් දීපු තීන්දුවකට අපහස කරමින් ලංකාවේ උතුම් අධිකරණ පද්ධතියට හා නීතියට අපහස කරන බව ඉතා පැහැදිලියි. දැන් මේ ප්‍රකාශ මගින් ජනතාව උසිගන්වන්න උත්සාහ කරනව. වහාම අත්අඩංගුවට ගෙන පුනුරුත්තාපනය කර යුතුයි.
තමුන් නේද මන්ත්‍රීවරයකුගේ කලිසම ඔලුවෙන් ගලවනවා කිව්වේ ? වාචාල කටින් කියපු කතා,කරපු දේවල් ලෝකෙටම ප්‍රදර්ශනය කෙරුවා .
ඔව් ඔව් මුන්ට හොදයි නීතිවිරෝදිව පාර්ලිමේන්තු ඇවිත් ඒක වැරැද්දක් බව දැනගෙනත් ඒක හන්ගගෙන තමන් නිවැරදි යැයි කියාගෙන ඒ වෙනුවෙන්ම අනුන්ට සක්කිලි විදියට පහර ගහන්න.මොකක්ද මේ කාලය පුරාම කලේ ? රටටම ප්‍රශ්නයක් උන ගංජා නීතිගත කරන්න බෙරිහන් දීපු එක.මුන් රටෙන් පිටුවහල් කරන්න ඕනි
පිස්සු නැත්තං ෂෝක්.
ඇත්තටම මෙතන වුනේ නම් වෛරී දේශපාලනය හොඳින්ම ඉස්මතු කර පෙන්වීම හැර වෙන කිසිදු දෙයක් නොවන බව පැහැදිලිය.පක්ෂයේ ලේකම් වනකොට නැති ද්විත්ව පුරවැසි ප්‍රශ්ණ නීතිය පක්ෂයේ මතයට විරුද්ධව යනකොට ඵ් නීතිය ප්‍රශ්ණයක් වෙලා."වෛරයෙන් වෛරය නොසන්සිඳේ" කියලා බුදුන් වහන්සේ දේශනා කළසේක.
අම්මෝ කට ඇරියාම තියෙන ගඳ. ජම්පරේ ඇඳගන්න ලෑස්ති වෙයන්
යන්න තැනක් නැතිව ඔබගේ පක්ෂය කුලියට ගත්තා බලය ලැබුනාම එහි වුනු කුවේනිට කලෙත් ඔය ටිකම තමයි
අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කොට පාර්ලිමේන්තු අසුනක් දැරීම නුසුදුසු යයි තීරණය කිරීම වෛරී දේශපාලනක් වෙන්නේ කොහොමද? තීන්දුව තමන්ගේ වාසියට ලැබුණා නම් ඔය කතා කියන්නේ නෑ...
මෙයාව මානසික වෛද්‍යවරියක් ළඟට ගිහින් පෙන්වන්න. නැතිනම් අංගොඩට ගිහින් දාන්න.