(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලිගේ)

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:-

ඔව්, ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

ඒ ලිපිය අධ්‍යයනය කරන්න ඕන.  ඒ ලිපිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලුවේ ඒකයි.