
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වූ බව පත් කළ මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"අප අලුත් ආණ්ඩුවක්.හදාගන්න දේවල් තියෙනවා නම් අප ඒකට සූදානම්.යෝජනා ඉදිරිපත් කිරීම විපක්ෂයේ කාර්යභාරයක්.නමුත් අයවැය විවාදයේදී විපක්ෂය තමාගේ කාර්යභාරය ඉටු කිරීමට අසමත් වුණා.විපක්ෂය තමන්ගේ වගකීම කරනවා වෙනුවට මාධ්‍ය අවධානය ලබා ගැනීමට සංදර්ශන කරනවා.අඩු ගානේ සභා ගැබේ රැඳී ඉන්නෙවත් නෑ.අප ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ, ඇන්ටි, ප්‍රශ්නේ තියෙන්නේ විපක්ෂය කියන දේ ඔයාලාට තේරෙන්නේ නැති එකනේ. නාකි ටිල්වින් සීයා කියලා දෙන දේවල් විතරක් ඔලුවේ පුරෝගෙන ඉන්න එපා...
අන්තිමයි කිව්වා? අනේ මට මගේ සොඳුරු පාසල් සමය සිහිවී රිපෝට් දෙන දවස මතක් වෙලා හැඟුම් බරවුණා.
විපක්ෂයේ ඉන්නවා කිසිම කමකට නැති පැන පැන කතා කරන පොරවල් වෙන්න හදන කීප දෙනෙක්. රිලාසිරියා, සාටකයා ගැන කියලා වැඩක්ම නැහැ...!