
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට ඇවිත් විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගැන විපක්ෂයේ ඉන්න අපට කියන්නේ මොකටදැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
"විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නය ගත්තේ ඔබතුමාලා.දැන් ඒවා අපට විග්‍රහ කරලා වැඩක් නෑ. විදුලි බල සේවකයෝ එක්ක කතා කරගන්න.අපි මේ විපක්ෂයේ ඉන්න මිනිස්සුන්ට ඕවා කියන්නේ මොකටද?ඇමති කාලේ මම පැදපු වී එයිට් වාහනේ දැන් සබන් කොම්පැනිය සභාපති පදිනවා.ඉතින් මෙහෙම ආණ්ඩුවකට හරි යනවද?" යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කියන්න ඕන කරපු හොරවැඩවලින් දඬුවම් නොවිද හිරේ නොවැටි ඉන්නේ කොහොමද කියලනේ. ඒකවත් මේ ආණ්ඩුවට තේරෙන්නැහැනේ...
පාණ්ඩුවේ උන් නම් කිව්වේ බස් එකේ ත්‍රී වීල් එක යනවා ස්කොඩ් නැතිව යනවා, එත් දැන් ටික ටික උෂ්ණය වැදීගෙන එනවා. හොඳ වාහන නැතිවම බැහැ,
ඇයි චාමර පස්ස තිබ්බ සිට් එකේ සභාපතිවරයාගේ පස්ස හිටින්නේ නැද්ද? මුන් තමන් ගැන හිතං ඉන්න ලොකු...
විදුලි බල මණ්ඩලයේ ඉන්න අය එදා ඉදළාම වර්ජන කරපු හැටි රටම දන්නවා. ඒක පුරුද්දක් වෙලා? පක්ෂවලට ගැති වූර්තීය සමිති කාරයෝ උසි ගන්වන දූෂිත දේසපාලුවෝත් ඉන්නවා...
කෝච්චියේ වඩේ විකුණනවා වගේ ප්‍රශ්න ගැන නම් අපිට කියන්න, එහෙම නැත්නම් ආණ්ඩුවේ ආයතන වලින් කොමිස් ගහන හැටි හොරකම් කරන හැටි අපි හොදහැටි දන්නවා.
ආන්ඩුව පණ්ඩිතකමට හැමදේම සුළුවෙන් හිතලා ඇදලා අරගෙන අවුල් කරගෙන දැන් නානවා... හානවා සහ ඉල්ලන් කනවා. රට පාලනය කරලා පුරුද්දක් නැතිකම තමයි ඔය. හරියට වැව් දාහ හෑරුවා නම් ඒ පුරුද්ද හරි තියෙනවා.
අඩු කළ හෙලවෙනවා නේද?