
(යොහාන් භාසුර )
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වනිඳු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස තවදුරටත් ක්‍රීඩා කරන බව ද එම නිවේදනයේ සඳහන්වේ.
ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාවට උපරිමයෙන් සේවය කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වන බවත් වනිදු පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි... ස්තුතියි...!
ඕනෑම ක්‍රිඩා කණ්ඩායමක නායකෙයකු තුල මහත්මා ගති සහිත හැසීරීමක් තිබිය යුතු අතර එය ක්‍රිකට් සඳහා සුවිශේෂ කරුණක්. එහෙම දෙයක් ගෑවිලාවත් නැති මෙයා අයින් වීම රටේ අනෙක් ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙ පිලිගැනීමට වැදගත්.
බොහොම හොඳයි මිනිහාට නායකත්වය ලොකු වැඩියි... දරාගන්ඩ බෑ.
මොලේ කල්පනා කරලා තියන පාටයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ තියන ලොකුම අඩුව තමයි නිහතමානීකම නොමැති වීමයි